RIOCOCO යනු 100% පිරිසිදු ස්වභාවික කොහු බත් පාදක උපස්තර උපයෝගී කර ගනිමින් වගා මාධ්‍යයන් සපයන ලොව විශාලතම සමාගමකි. කොහුබත් සහ කොහුබත් උපස්තර තුල අඩංගු ස්වභාවික ගුණාංග එලෙසම රැකගනිමින් නිෂ්පාදනය වන අපගේ වගා මාධ්‍යයන් පාරිසරික විපර්යාසයන්ට මනාව ගැලපෙන අතර පරිසර හිතකාමිද වේ.
අපගේ ආරම්භයේ සිට අද දක්වාම 100% ක් දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් ලොව අංක එකේ වගා මාධ්‍යයන් නිෂ්පාදනය කරන්නෙමු. ලොව ඉහළම තත්වයේ වගා මාධ්‍යයන් ලෙස අපගේ නිෂ්පාදන ලොව පුරා පිළිගැනීමේ ඇති රහස වනුයේ ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය සහ නවීන තාක්ෂණය මුසුව අපගේ නිෂ්පාදනයන් එලි දකින බැවිනි. අප සමාගමේ ප්‍රධාන නිෂ්පාදනාගාරය ශ්‍රී ලංකාවේ කටුපොත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවා ඇති අතර ලොව පුරා මහද්වීප 6ක රටවල් 58ක අපගේ ශාකාජාලය සහ බෙදාහරින්නන් ව්‍යාප්තව ඇත.